අමිල නිදහස විසින් පද රචනය, සංගීතය, ගායනය කරනු ලබන 'රැය වන්නට ඕනෑම නෑ' ගීතය පසුගියදා නිකුත් කෙරිණි.
ගැහැනු දරුවකුගේ ජීවිතය තුළ අනිවාර්ය නීතියක් ලෙස ගැනෙන '6ට කලින් ගෙදර එන්න' යන ප්රකාශය ගැන කෙරෙන අවධාරණයක් ගීතයෙන් කියවෙන අතර සමාජය තුළ පැතිරී යන පිරිහිණු චර්යා ගැන වෙනස් මානයකින් බලා කරන විවරණයක් ගීතයෙන් කියවේ.