ජාත්‍යන්තර සිරකරු දිනය පසුගිය 10 වැනිදාට යෙදී තිබුණ අතර සිරකරු අයිතිවාසිකම් පිළිබඳව වීදි නාට්‍ය ඇසුරෙන් පෙන්වා දීමට ප්‍රවීණ කලා ශිල්පිනී දීපානි සිල්වා කටයුතු කළාය.
දීපානි සිල්වා ප්රමුඛ වීදි නාට්‍ය කණ්ඩායම විසින් මෙම නාට්‍ය රඟ දැක්වීම කොළඹ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී සිදු කෙරිණි.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එම දිනය වෙනුවෙන් පවත්වන ලද සැමරුම අතරදී මෙම රඟදැක්වීම කර තිබිණි.