සිය පුත්රයා සමග දින 79ක් ජීවත් වූයේ බොරු කියමින් බව ගායන ශිල්පී අමල් පෙරේරා පවසයි.
ස්වර්ණවාහිනියේ RR Show වෙත සහභාගි වෙමින් අමල් පෙරේරා මේ බව පැවසීය.
දරුවකුට පියෙකු යනු වීරයෙකු බවත් එහිදී තමන් කඩන් වැටෙන විට පුත්රයාද කඩන් වැටෙනු ඇති බවට වූ අනුමානය උඩ තමන් එසේ බොරුවෙන් ජීවත් වූ බව අමල් පෙරේරා ප්රකාශ කළේය.