සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ නළු නිළි යුවල 'හැමදේම දාලා යන' බව සඳහන් කරමින් සිය යූටියුබ් නාලිකාවේ අලුත් වීඩියෝවක් පළ කර තිබිණි.
සංගීත්ගේ මව්පියන් සමග ඊට පෙර දිනයේ රාත්රී ආහාර ගැනීමටද ගොස් ඔවුන්ගෙන් සමුගත් සංගීත් සහ දිනිති ගියේ කොහේද යන්න වීඩියෝව අවසානයේ ඔවුන් අනාවරණ කර තිබේ.