ත්‍රිකලා ධරණිගේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්වුණ 'ටොප් මොඩ්ල් ශ්‍රී ලංකා' තරඟාවලියේ අවසන් මහා තරඟයට මේ වන විට සමාජ මාධ්‍යවල ජනප්‍රිය 'අමුක ඩුමුක' නර්තනයේ යෙදෙන රුක්ෂාන් හෙවත් රුකා සහභාගි විය.
එහිදී රුක්ෂාන් ගැන ත්‍රිකලා දැක්වූ අදහස් සහ අගයකිරීම්වලින් කියවුණේ කලාත්මක බව යනු සීමාවකට කොටු වූ එකක් හෝ කිසිවෙකු විනිශ්චයකට හේතුවක් නොවිය යුතු බවය.