ගායන සහ රංගන ශිල්පිනී නතාශා පෙරේරාගේ හදවතේ ගායකයා චාමර වීරසිංහ බව පසුගිය දවසක ඇය සිරස එෆ් එම් නාලිකාවේ පැවැත්වුණු වැඩසටහනකට සහභාගි වෙමින් ප්රකාශ කළාය.
එහිදී ඇය චාමර වීරසිංහ ගැන ප්රකාශ කිරීමෙන් අනතුරුව ඇය චාමරගේ 'ඇත්කඳ වෙහෙර වඳින' ගීතය ගායනා කළාය.

Category
පුවත්Hits
789 times18-06-2026 පුවත්
18-06-2026 පුවත්
18-06-2026 පුවත්
17-06-2026 පුවත්