ප්රවීණ සහ සදා මතකයේ රැඳුණ ගායක නාරද දිසාසේකරයන්ගේ බිරිඳ තිලකා රණසිංහ මහත්මිය පසුගිය දිනක මහරු ටීවී හි වැඩසටහනකදී බොහෝ වටිනා කරුණු ගණනාවක් පවසා තිබුණේ නාරද දිසාසේකරයන්ගේ ජීවිතය සම්බන්ධයෙනි.
ඔහු ගැයූ ගීත, ගුවන්විදුලි සේවා කාලය සහ පෞද්ගලික කරුණු ගණනාවක් ඇය එහි සඳහන් කළාය.