Neru: Seeking Justice (නේරු: යුක්තිය පතයි) ජීතු ජෝසප් විසින් අධ්යක්ෂණය කරන ලද අද සිට ඉන්දියාවේ ප්රදර්ශනය ඇරඹෙන මලයාලම් චිත්රපටයකි.
මොහාන්ලාල්, ප්රියාමනී, අනස්වරා රාජන් සහ සිද්දික් රංගනයෙන් දායක වන 'නේරු' ඉන්දියාවේ නත්තල් සතියෙන් තිරගත වීම අරඹන චිත්රපටවලට දැවැන්ත තරඟයක් දෙනු ඇතැයි බලාපොරොත්තු තබයි.