කේරළය යනු ආසියාවේ කතෝලික, ක්‍රිස්තියානි දහම අදහන බහුතරයක් සිටින ඉන්දියාවේ ප්‍රාන්තයක් වේ.
ඒ හේතුවෙන් නත්තල යනු කේරළයට ඔවුන් අදහන අනෙක් ආගම්වල උත්සව හා සමව ඉතා වැදගත්කමක් ඇති ආගමික උත්සවයකි.
රසවත් ආහාරවලට සාමාන්‍යයෙන් හුරුව සිටින කේරළය නත්තලේදී උත්සව අවස්ථාද උත්කර්ෂයෙන් සැමරීමට යොදාගන්නා ප්‍රධාන අංගයක් වන්නේ ආහාරයි. ඒ අතර හරක් මස්වලට කේරළයේ ඇති ප්‍රමුඛතාවද ඉතා ඉහළය.
ජනප්‍රිය 'ජල්ලිකට්ටු' චිත්‍රපටයද එම රුචිය පෙන්වන එක් චිත්‍රපටයකි. කේරළයේ ජනප්‍රිය වෙබ් අඩවියක් වන 'මනෝරමා ඔන්ලයින්' හි මේ හේතුව දක්වමින් වම්බටු සහ හරක් මස් එකතුව පිසගන්නා ව්‍යාංජනයක් එහිදී පළ කර තිබිණි.
https://www.onmanorama.com/food/recipe/2023/11/17/brinjal-beef-ularthiyathu-christmas-recipe.html