හදිසි තත්ත්වයක් හේතුවෙන් පසුගිය දිනෙක රෝහල්ගත කළ චාමර වීරසිංහගේ තත්ත්වය සම්බන්ධයෙන් බිය විය නැති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
සුප්‍රසිද්ධ යූටියුබ් චැනලය වන 'සුදා'ස් ස්ටුඩියෝ' විසින් කරන ලද වැඩසටහනකදී එය මෙහෙයවනු ලබන නළු සුදත්ත තිලකසිරි විසින් කරන ලද විමසීමකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
චාමරගේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ චාමර යනු නිසි ක්‍රමය නම් අසහාය ගායකයකු වන අතර ඔහු හේතුවෙන් ඇති වූ ආන්දෝලනය සලකා සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් වගකිව යුතු පාර්ශ්වයක් නිවේදනයක් නිකුත් කළ යුතු බවයි.
කළුබෝවිල රෝහල ජාතික රෝහලට පසුව රටේ වගකිව යුතු වැදගත් රෝහලක් සහ දක්ෂ වෛද්‍යවරුන් එහි සේවය කරන බවයි. ඔවුන් චාමර වෙනුවෙන් සියලු වෙහෙස ගෙන කටයුතු කටයුතු කරන බවද ඔහු එහිදී පැවසීය.