33 වැනි උතුරුමැද කලා උලෙළේ ඡායාරූප අංශයේ කළු-සුදු ඡායාරූප සඳහා ලැබෙන දෙවන ස්ථානය දිනා ගැනීමට ඡායාරූප ශිල්පී චන්න ජයවර්ධන සමත් වී තිබේ.
ස්වාධීන ඡායාරූප ශිල්පියෙකු වන ඡන්න තමන් ජයග්‍රහණය කළ සම්මානය වෙනුවෙන් පෙනී සිටි මව නමක් නොදන්නා නමුත්, ඇගේ පෙනී සිටීම තමන්ට ජයග්‍රහණයට හේතු වූ බවත් එහෙයින් ඇයට ස්තුතිවන්ත වන බවත් ප්‍රකාශ කරයි.
චන්න ජයවර්ධන ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයේද කටයුතු කරයි.