ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමයේ මහ සභා රැස්වීම පසුගිය දෙසැම්බර් 28 වැනිදා පැවැත්විණි.
එහිදී ඉදිරි වසර සඳහා සංගමයේ සභාපති ලෙස ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන්, කාසිම් මහතා තේරී පත් විය.
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවති නිලවරණයේදී තේරි පත් වූ නව නිලධාරි මණ්ඩලය පහතින් පළ වේ.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු