ජාතීන් අතර සංහිඳියාව අගයන කිවිඳියක, ලේඛිකාවක සහ මාධ්‍යවේදිනියක මෙන්ම පුරා විද්‍යාව පිළිබඳව හසල දැනුමකින් සමන්විත සඳරැසී සුදුසිංහගේ 'කොකුවිල් ළමයි' කෘතිය එළඹෙන නව වසර වෙනුවෙන් එළිදැක්වෙයි.
'යාපනේ ඉස්කෝලේ' සිය පළමු කෘතියෙන් අනතුරුව කෙටි කාලයක් ඉක්මවා සඳරැසී මෙම කෘතිය රචනා කර තිබේ.
යාපනයේ සිය අධ්‍යාපන කටයුතු සඳහා ගිය ශානිකා ලක්මාලි නමැත්තිය කෘතියේ වස්තු බීජය වන බව සඳරැසී පවසයි.
කෘතියේ සිතුවම් අනුශිකා කරවිට සහ කවර නිර්මාණය මොල සෙනෙවිරත්නගෙනි. 'ග්‍රැෆිකෙයා' ප්රකාශනයකි.