රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා රංගනයෙන් දායක වන අලුත්ම චිත්රපටය 'අපේ ප්රින්සිපල්' වේ.
එහි ප්රධාන චරිතය රඟපාන්නේද දිල්හානි අශෝකමාලා වේ.
සමාජ විරෝධී ක්රියාවන්ට පොළඹවාගන්නා දරුවන් සම්බන්ධයෙන් වන කතා මාලාවක් රැගත් මෙහි දරුවන් වෙනුවෙන් කැපවීමෙන් සිටින නිර්භීත විදුහල්පති චරිතය රඟපාන්නේ දිල්හානි වේ.
තමන් ස්වභාවයෙන්ම වංචාවට දූෂණයට එරෙහි වන බව කියන ඇය කියන කතාව සිරිස ටීවීහි ප්රචාරය කර තිබිණි.