යළි සිනමාකරුවෙකු වීමට තමන්ට ආසාවක් නොමැති බව ජ්‍යෙෂ්ඨ සිනමා සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.
සමාජ ජාලවල ජනප්‍රිය 'ලෙජන්ඩ්ස් විත් කැළුම්' වැඩසටහනට සහභාගි වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
සිය කලා දිවිය ආරම්භයේ සිට පවුලේ ගත කළ වටපිටාව, කලා දිවියේ විවිධ ඉසව් සහ වර්තමානයේ තමන් ගෙවන ජීවිතය සම්බන්ධයෙන් ඔහු එහිදී සාකච්ඡා කළේය.