නිදුක් මදුශික තිර රචනා දායකත්වය සැපයූ 'කම්බිලි' චිත්රප්ටයේ කටයුතු මේ වන විට අවසන් කර තිබේ.
අමිල කරුණානායක සහ නෙත්මි රොෂෙල් ප්රධාන චරිත රඟපාන චිත්රප්ටය ප්රසාද් කළුපහන විසින් අධ්යක්ෂණය කරනු ලැබ තිබේ.
එළඹුණු වසරේ ශ්රී ලාංකික සිනමා ප්රේක්ෂකයින්ට නැරඹීමේ අවස්ථාව ඇති චිත්රපට එකක් හැටියට කම්බිලි හැඳින්විය හැක.