ශ්රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුග ගණනාවක් පසු කළ සුන්දර රූපයෙන් රසිකයින් පිනවූ නිළි කැළක රෝස පැහැති ඡායාරූප එකතුවක් මෑතකදී එකවර දැකගැනීමට ලක්ස් රිදී රැයක් හේතුවෙනි.
මහරගම සී යූ ෆැශන් වෙතින් මෙම ඇඳුම් නිර්මාණය කරනු ලැබ තිබේ.
ඇඳුම් නිර්මාණය සී යූ ෆැශන්හි චමිල් උදයංගගෙනි.
ඡායාරූප : ගයාන් කරුණාරත්න