පොප් සංගීත කලාවේ ලෝකයේ මෙතෙක් බිහි වූ සාර්ථකම ගායකයා ලෙස හඳුන්වන මයිකල් ජැක්සන්ගේ ආදායම අභිබවමින් ලොව වැඩිම ආදායම ලැබූ ප්රසංග චිත්රපටය Eras Tour වෙනුවෙන් වැඩිම ආදායමක් ලැබීමට ජනප්රිය පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සමත් වී තිබේ.
මයිකල් ජැක්සන්ගේ This is it මීට පෙර ලෝකයේ වැඩිම ආදායම ප්රසංග චිත්රප්ට ආදායම අභිබවමින් ටේලර්ගේ මෙම ප්රසංග චාරිකාව ආදායම් වාර්තා තබා ඇත.
ප්රසංගය ලබා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 261.6ක් වේ.
මෙය පසුගිය වසරේ ඔක්තෝබර් මස නිකුත් කෙරිණි.