අවසාඉන්දීය බොලිවුඩ් සිනමාවේ රජු ලෙස දශක ගණනක් කිරුළු පැළඳි 'කිං ඛාන්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ෂාරුක් ඛාන් පසුගිය ජනවාරි 10 වැනිදා 2023 වසරේ ඉන්දියානුවා හැටියට ස්ම්මානයට පාත්‍ර විය.
CNN NEWS 18 විසින් සංවිධානය කරන ලද සම්මාන උලෙළේදී ෂාරුක් සම්මානයට පාත්‍ර වූ අතර ඉන්දියවේ ලක්ෂ සංඛ්‍යාවකගේ කැමැත්ත ඔහු මෙසේ තේරී පත් වූ බව සම්මාන උලෙළේදී ප්‍රකාශ කෙරිණි.
සම්මානය ලැබීමෙන් පසුව ජීවිතයේදී නිසැකවම චිත්‍රපටවලදී මෙන් සුබදායී අවසානයක් හිමි වන බවත් එසේ නොවන්නේ නම් ජීවිතය අවසන් නොවන බවත් ප්‍රකාශ කළ ෂාරුක් "මම වසරේ ඉන්දියානුවා ලෙස මා ගැන දැනෙන්නේ නැත. මන්ද මම ගෙවී ගිය වසරවලත් ඉන්දියානුවා වූ නිසාවේන්. ඉදිරි වසරවලදීත් මම එම ඉන්දියානුවාම වනු ඇත. මම ඇත්තටම සෑම වයසකම අය සඳහා ඉන්දියානුවා වෙමි." යනුවෙන් ප්‍රකාශ කළේය.