තමන් කලා ක්ෂේත්රයට අවතීර්ණ වන්නේ අවුරුදු 16දී සාමාන්‍ය ප්‍රතිඵල එනතුරු නිවසේ සිටින වයසේදී බව ජනප්‍රිය නිළි ශලනි තාරකා පවසයි.
'සිරස කුමරිය' වී වසරක් ගත වීමෙන් අනතුරුව බෙහෙවින් අපහාස සිදු වූ බව ඇය හෙළි කළාය. රන්ජන් රාමනායක මෙහෙයවන වැඩසටහනට සහභාගි වෙමින් ඇය මේ බව හෙළි කළාය.
ඇය කිසි දිනක කිසිවකුට වෛර නොකරන බවත් සමාව දෙන බවත් ඇය එහිදී ප්‍රකාශ කළාය.