හේමාල් රණසිංහ සහ පූජා උමාශංකර් රඟපාන අලුත්ම චිත්රපටය 'සිහිනයකි ආදරේ' අද (18) සිට තිරගත වීම් ඇරඹේ.
දකුණු ඉන්දීය අධ්යක්ෂක සරෝව් ශන්මුගම් විසින් අධ්යක්ෂණය කරනු ලැබූ චිත්රපටයේ තේමාව 'ආදරය නාම පදයක්.. කසාදය ක්රියා පදයක්' යනුවෙන් හඳුන්වා දී ඇත.
චිත්රපටයේ විශේෂ ප්රදර්ශනයක් පසුගියදා පැවැත්වුණු අතර ඒ සඳහා සහභාගි වූ නළු නිළියන් විවිධ අදහස් පළ කර තිබිණි.
සදේශ් කුමාර් සහ ශ්රීමතී සදේශ් කුමාර් නිෂ්පාදනයක් වන 'සිහිනයකි ආදරේ' සැවෝයි ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් තිරගත වේ.