බොලිවුඩ් සිනමාවේ තවමත් සිය ආධිපත්‍යය රඳවා සිටින නළුවන්ගෙන් අයකු වන අමීර් ඛාන් 'සිතාරේ සමීන් පර්' සහ 'ලාහෝර් 1947' සිය මීළඟ චිත්රප්ටවල වැඩ පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට සූදානම් වෙයි.
අමීර් ඛාන්ගේ සිතාරේ සමීන් පර් පෙබරවාරි 2 වැනිදා කටයුතු ආරම්භ කරන අතර ඔහුගේ අනෙකුත් චිත්‍රපටය වන ලාහෝර් 1947 සනී ඩියෝල් සමඟ පෙබරවාරි 12 වැනිදා තිරගත වීම අරඹයි.
තාරේ සමීන් පර්හි ජෙනේලියා ඩී සූසා ප්‍රධාන චරිතයක් සඳහා තෝරාගෙන ඇති අතර රාජ්කුමාර් සන්තෝෂි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ලාහෝර් 1947 චිත්‍රපටයද 90 දශකයේ සිට ආමීර්ගේ රසිකයින් සඳහා බලාපොරොත්තු තැබිය හැකි චිත්රප්ටයක් වේ.