ප්රදීපා ධර්මදාස ගායන ශිල්පිනිය විසින් පවත්වන ලද 'සුපෙම් හැඟුම්' ප්රසංගය පසුගිය ජනවාරි 21 වැනිදා කොළඹ රඟහලේදී පැවැත්විණි.
එම ප්රසංගය අති සාර්ථක එකක් වූ බව ජන සහභාගිත්වයෙන් පෙනෙන්නට තිබූ අතර ආචාර්ය රෝහණ වීරසිංහ, සමන් අතාවුදහෙට්ටි යනාදීන්ගේ සංගීතය සහ පූරකත්වයෙන් එම ප්රසංගය පැවැත්වීමට යෙදිණි.
ගායන ශිල්පිනී ප්රදීපා ධර්මදාසගේ සැමියා වන පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහෙප්පෙරුමද එම අවස්ථාවට සහභාගි වූහ.
ඡායා : සාගර ලක්මාල්