ධකා ජාත්‍යන්තර සිනමා සම්මාන 2024 උලෙළේ ආසියානු අංශයේ හොඳම අධ්යක්ෂවරයා හැටියට ජගත් මනුවර්ණ සම්මාන ලැබීමට හේතු වුණ 'රහස් කියන කඳු' චිත්‍රපටය පෙබරවාරි 17 ලන්ඩනයේ තිර ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
හවුන්ස්ලෝහි කලා මධ්‍යස්ථානයේදී චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර සවස 2.30ට තිර ප්‍රදර්ශනයට කටයුතු යොදා තිබේ.