දිගුකාලීනව වෙහෙස දරමින් විවිධ වූ අභියෝගවලට මුහුණ දෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාරයන් විසින් 'සොළොස්මාන' ශාස්ත්‍රීය එළිදක්වනු ලැබ තිබේ.
සඟරාවේ මංගල කලාපය විජය පුවත්පත් ආයතනයේ ඉරිදා ලංකාදීප කර්තෘ කාංචන දසනායක සහ අද, විජය පුවත්පත් කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.
පුවත්පත් සහ ලේඛන කලාවේ අභියෝග මැද උඩුගං බලා පිහිනා යන තවත් එක් ප්රකාශනයක් ලෙස 'සොළොස්මාන' හැඳින්විය හැකිය.