රෝගීව සිටි කාලයේදී තම මවගේ රෝගයට අනුව තමන් ඇගේ මව යැයි සිතා සිටි බව ජනප්රිය නිළි සෙනාලි ෆොන්සේකා පවසයි.
තමන් 'නාඩගම්කාරයෝ' රඟපාන සමයේ මව රෝගීව සිටි බවත් එහිදී ඇය රඟපෑම් කළේ දැඩි පීඩනයකින් බවත් සෙනාලි හෙළි කළේ රංගන ද සිල්වා මෙහෙයවන Cafe R with DEARO වැඩසටහනට සහභාගි වෙමිනි.