ජනප්‍රිය 'ධනුට කියන්න' වැඩසටහනේ පූරක ධනු ඉන්නාසිතම්බි මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල්ගේ යූටියුබ් නාලිකාව සමග බොහෝ දෙනෙකු නොදන්නා කතාවක් කීවේය.
යාපනයේ තමන් ගත කළ කාලය, යුද සමයේ මුහුණ දුන් අමිහිරි අත්දැකීම් මෙන්ම සිය මව, පියා නොමැතිව පිළිබඳ වේදනාව ධනු එහිදී හෙළි කළේය.