අඛිල ධනුද්ධර පසුගිය සතියේ පැවති සිංහබාහු චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට සහභාගි වෙමින් පැවසුවේ සිය පියාට සිදු වූ අනතුර හේතුවෙන් සිංහබාහු රඟපෑමේ අභියෝගය කෙදිනකවත් වෙනත් චිත්‍රපටයක් වෙනුවෙන් නොආ බවය.
තමන් කෙදිනකවත් නොවූ පරිදි බෙහෙවින් එම අවස්ථාවේදී සැළුණු බව කී අඛිල සිය පියා වෙනුවෙන් සිංහබාහු අභියෝගය භාර ගත් බව පැවසීය.
සිංහබාහු විශේෂ මාධ්‍ය දර්ශනයේදී දිවයින ඔන්ලයින් සමග ඔහු මෙසේ පැවසුවේය.