මාලිමා ලකුණ සහිත ජාතික ජන බලවේගයේ ඊයේ (11) පැවති අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුවට එහි දේශපාලන නියෝජිතයන්ද සමග 'කොඩිගහ යට' ටෙලිනාට්‍යයේ නිළි නිපුනි ශාරධාද සහභාගි වූවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, වසන්ත සමරසිංහ සහ පක්ෂයේ විධායක නිලධාරීන් ඇතුළු විශාල කාන්තා සහභාගිත්වයක් තිබිණි.
එහිදී නිළි නිපුනි ශාරධා විසින් කරන ලද කතාවේ 'කොම්බි' නොහොත් සෙනවිරත්න මුදියන්සේලා කිරිහාමිගේ ඩිංගිරිමැණිකාගේ කතාව සියලු දෙනාගේ විශේෂ අවධානයට ලක්විය.
කොඩිගහයට නිළිය මාලිමා වේදිකාවේදි කී කතාව මෙසේය.