"හඬක් නැති වූවන්ට අපරාධය යනු තවමත් අපරාධයක් වේ. අනෙක් අතට මිනිමැරුමක් යනු මිනීමැරුමකි 🐘" යනුවෙන් සඳහන් කරමින් ආලියා භට් නිෂ්පාදකවරියක ලෙස පළමු පියවර තබන POACHER පෙබරවාරි 23 වැනිදා සිට Prime Video Indiaහි ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.
ආලියා ප්‍රධාන චරිත රඟපාන මෙය ත්‍රාසජනක සහ අපරාධ නාට්‍ය දැක්මක් හැටියට ප්‍රදර්ශනයට නියමිත මෙය ඉන්දීය වනජීවී නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන සේවකයන්, පොලිස් කොස්තාපල්වරුන් සහ සමරිසි පුද්ගලයන් පිරිසක් සිය ජීවිතය පරදුවට තබමින් ඉන්දීය ඉතිහාසයේ විශාලතම ඇත් දළ දඩයම් කරන්නන්ට එරෙහිවීමේ සිදුවීමක් පෙන්වන කතා මාලාවකි.
අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්නේ කෙසේද? POACHER බලාම වටහාගත යුතුය.