ප්‍රංශයේ පැවති තිස්වැනි වේසුල් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'පැරඩයිස්' චිත්‍රපටය එහි යොවුන් ජූරියේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන ඇත.
ඉන්දීය, මලයාලම් සිනමා නළු නිළි දෙපලක් වන රෝශන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් ප්‍රධාන රඟපෑම් කරන 'පැරඩයිස්' ඉන්දු - ශ්‍රී ලංකා නිෂ්පාදනයකි.
අප්‍රේල් 19 වැනිදා සිට පැරඩයිස් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු තවත් රටවලද ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.