lan englan tam

පුවත්

සොබාදහමේ සැබෑවට මුහුණ දෙන ආමීර් ඛාන් සහ මව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආමීර් ඛාන් යනු බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම ඛාන් නම සහිත නළුවන් තිදෙනාගෙන් එක් අයෙකි. 

ආමීර් ඛාන් මේ වන විට අවධානය දිනාගත් කාරණාව වන්නේ සිය අලුත්ම නිෂ්පාදිත චිත්‍රප්ටය වන ලාපටා ලේඩීස් හේතුවෙනි.
 
ආමීර් අවසානයටම රඟපෑ ලාල් සිං චඩ්ඩාද බෙහෙවින් ජනප්‍රිය වූ නමුත් පසුගිය දින කිහිපයේ ආමීර් ඛාන්ගේ එක් ඡායාරූපයක් හේතුවෙන් ඔහු ජනප්‍රිය වී තිබේ. 
 
ඒ ඔහු තම මව රෝද පුටුවක ඉදිරියට තල්ලු කරමින් එන අවස්ථාවක ඡායාරූපයක් හේතුවෙනි. 
 
එම ඡායාරූපය ආමීර් තම කුඩා වියේදී මව සමග පෙනී සිටි ඡායාරූපයක් සහ බද්ධ කරමින් ඔහුගේ තුර්කි රසික පිටුවක පළ කර තිබුණේ සොබාදහමේ නියමය අනුව අප කගේත් මව්පියවරුන් දරුවන් මෙන් රැකබලාගන්නා දිනයක් එළඹෙන බවය.

kemadasa

shungara

Back to top
Go to bottom