lan englan tam

පුවත්

දමිත් අසංකගේ වැඩිමල් සොයුරුට අකල් මරණයක් 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය වැඩිමහල් සහෝදරයා වන කමල් ඉන්දික ගුණරත්න ඊයේ (27) හදිසියේ සිදු වූ අනතුරක් හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබේ. 

සිය වැඩබිමේ සිට මැදියම් රාත්‍රියේ නිවසට එමින් සිටියදී වන සතෙකුගෙන් බේරීමට ගත් උත්සාහයකදී මෝටර් බයිසිකලය පෙරළීමෙන් ඔහු හදිසි අනතුරට ලක් වී තිබේ.  
 
ඔහුගේ අවසන් කටයුතු හෙට (29) දිනයේදී ඇතිලිවැව හන්දිය දමිත් අසංකගේ ගම් ප්‍රදේශයේ සිදු කිරීමට නියමිත බව ගායක දමිත් අසංක පවසයි.

kemadasa

shungara

Back to top
Go to bottom