lan englan tam

පුවත්

මම්මුටි සාර්ථකත්වය සමරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මලයාලම් සිනමාවේ චරිතාංග නළු මම්මුටි සහ ජ්‍යෝතිකා පසුගිය වසරේ රංගනයෙන් දායක වූ 'කාදල් ද කෝ' චිත්‍රපටයේ සහ එම වර්ෂයේම තිරගත වූ 'කන්නූර් ස්කොඩ්' චිත්‍රප්ටයේ සාර්ථකත්වය සැමරීමට මම්මුටි, ජ්‍යොතිකා සහ තවත් නළු නිළි රැසක් සහභාගි වූහ. 

වයසින් මුහුකුරා ගියද මම්මුටි යනු සෑම වසරකම අතිශය සාර්ථක වූ නළුවකු වන බව ඔහු මේ වන විට පසුගිය වර්ෂය ඇසුරෙන්ද සහතික කර ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom