lan englan tam

පුවත්

SEE YOU!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන මීළඟ අලුත් නාට්‍යය SEE YOU නුදුරේදීම විකාශය වීමට නියමිත නාට්‍ය අතරින් එකකි. 

සඳුන් බණ්ඩාර නිෂ්පාදන දායකත්වය දෙන ටෙලිනාට්‍යයේ තිර රචනය ප්‍රියනාත් විදානපතිරණගෙනි. 
 
ශලනි තාරකා, රොෂාන් රණවන, දර්ශන් ත්‍යාගරාජා රංගන දායකත්වය සපයති.

kemadasa

shungara

Back to top
Go to bottom