lan englan tam

පුවත්

රාජු බණ්ඩාරට සුවපත් වීමට සහාය වෙමු!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සංගීත ශිල්පී රාජු බණ්ඩාර මේ වන විට වකුගඩු රෝගයක් හේතුවෙන් අසනීප තත්ත්වයේ පසු වේ. 

ඒ සඳහා අවැසි මුදල් වියදම් සකසා ගැනීම පිණිස සහාය ලබා දෙන රාජුට ලැදි රසික හිතවතුන්ට අපි ආරාධනා කරමු. 
WhatsApp Image 2024 02 29 at 01.53.52 1
 
ගීත ගායනයෙන් සංගීත භාවිතාවෙන් සුවහසක් සවන් සැනසූ රාජු සුවපත් කිරීම සඳහා සහාය අවැසිම මොහොත වෙනුවෙන් බොහෝ දෙනෙකු මේ වන විට සහාය වෙමින් තිබේ.
 

kemadasa

shungara

Back to top
Go to bottom