lan englan tam

පුවත්

ITN Sri Lanka  යූටියුබ් සම්බන්ධතා බිඳ වැටේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වාධීන රූපවාහිනියේ ITN Sri Lanka යූටියුබ් නාලිකාවේ සම්බන්ධතාවය ඊයේ (05) රාත්‍රියේ බිඳ වැටී ඇති බවත් ඒ හේතුවෙන් ඒ ඔස්සේ නැරඹූ වැඩසටහන් ITN Plus චැනලය ඔස්සේ නරඹන ලෙසත් එම ආයතනය දැනුම් දී තිබේ.

එම බිඳ වැටීම යථා තත්ත්වයට පත් වී ඇත්ද යන්න තවමත් ස්වාධීන රූපවාහිනි ආයතනය පෙන්වා දී නොමැත.
 
WhatsApp Image 2024 03 05 at 19.52.59

kemadasa

shungara

Back to top
Go to bottom