lan englan tam

පුවත්

නන්දා මාලිනිය සහ සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් ලියැවුණු 'ලන්ඩන් කවි'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය නන්දා මාලිනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න වෙනුවෙන් රචනා කරන ලද 'ලන්ඩන්කවි උපහාර කලාපය' මුද්‍රිත පිටපත එළිදැක්වීම හෙට (07) සිදු කිරීමට නියමිතය. 

කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ, මහවැලි කේන්ද්‍රයේදී මෙම එළ්දැක්වීම සිදු කෙරේ.
 
ආචාර්ය නන්දා මාලිනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නද එදින වැඩසටහනට එක්වීමට නියමිත අතර එදින දේශනය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, හිටිවන කවි දෙබස් එල්ලාවල ආනන්ද කුලතිලක සහ කඩවත තේජා ගම්මන විසින් සිදු කරනු ලැබේ.  
 
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කැලුම් ශ්‍රීමාල් විසිනි.
 
එදිනට එක්වන මෙන් සැමට ආරාධනා!

kemadasa

shungara

Back to top
Go to bottom