කාන්තාව, මාධ්‍ය හා වෘත්තීයභාවය පිළිබඳව පැවැත්වෙන සාකච්ඡාවක් හෙට (07) සවස 1.30 සිට සුමංගල සභාසද පරිශ්‍රයේදී පැවැත්වේ.
චිත්‍රපට අධ්‍යක්ෂිකා රේණුකා බාලසූරිය, ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා, මිරර් ආට්ස් උපදේශිකා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මනෝහාරි හේවාවසම්, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී වසන්ති නානායක්කාර, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී මෙලනි ගුණතිලක සහභාගි වන සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ ආචාර්ය සෙනේශ් දිසානායක බණ්ඩාර විසිනි.