උපන්දිනය වෙනුවෙන් තමන් ලද ආදරය සඳහා ජාන්වී කපූර් රසිකයන්ට සිය නිහතමානී කෘතඥතාව පළ කර තිබේ.
සාම්ප්රදායික ඉන්දීය ඇඳුමින් සැරසී ජාන්වී ගත් ඡායාරූපයකින් ඇය මෙසේ රසිකයින්ට ස්තුති කර තිබේ.
සිය 27 වන උපන්දිනය අද (06) සැමරූ ජාන්වී සිය නිහතමානීත්වය පෙන්වීමට අද දිනය යොදාගත් බව බොහෝ දෙනෙකු පවසා තිබිණි.