lan englan tam

පුවත්

ගිහාන් ප්‍රනාන්දුගෙන් 'ලොක්කා ලෙඩ වෙලා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගිහාන් ප්‍රනාන්දු ජනප්‍රිය රංගන ශිල්පියාගේ අලුත්ම වේදිකා නාට්‍ය නිර්මාණය අප්‍රේල් 05 වැනිදා වේදිකාගත වීමට නියමිතය. 

"දහදුරා වැඩ කෝටියක් කරලා තියෙනවා කියලා ඇස් පනාපිට ඔප්පු වෙලා තිබ්බත් ඌට හුරේ දාන්ඩ, ජයවේවා කියන්ඩ කට්ටිය ඉන්නවා නම් ඌ ලොක්කෙක්" යනුවෙන් නාට්‍යයේ උද්ධෘත පාඨ සඳහන් කර තිබේ. 
 
චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් ලොකුගේ, ආලෝක සම්පත් යනාදී ශිල්පීහූ රංගනයෙන් දායක වෙති. 
අප්‍රේල් 05 සවස 3.30 සහ 6.45ට නාට්‍යය වේදිකාගත වේ.

kemadasa

shungara

Back to top
Go to bottom