lan englan tam

පුවත්

පරිසර හිතකාමී විවාහය නිසා රාකුල්-ජැකීට ප්‍රශංසා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රාකුල් ප්‍රීත් සිං සහ ජැකී භග්නානි ඔවුන්ගේ පරිසර හිතකාමී විවාහය හේතුවෙන් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වෙමින් සිටිති.

දකුණු සහ උතුරු ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නිළිය වන රාකුල් සහ බොලිවුඩ් නළු ජැකී භග්නානිගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය පැවැත්වුණේ පෙබරවාරි 21 වැනිදා ගෝවාහිදීය.
 
බොහෝ කාලයක සිට පෙම්වතුන්ව සිට මෙම තරු යුවල සිය පවුල්වල ඔවුනොවුන්ගේ සින්දි සාම්ප්‍රදාය අනුව විවාහ ගිවිස ගැනීම සිදු වූ අතර ඔවුන්ගේ පරිසර හිතකාමී භාවිතාවන් එහිදී අගය කිරීමට ලක් විය.
 
විවාහයෙන් අනතුරුවද දෙදෙනාට ප්‍රශංසා හිමි වීම විශේෂත්වයකි.

kemadasa

shungara

Back to top
Go to bottom