lan englan tam

පුවත්

රාණි ශ්වේත වර්ණයෙන් රසිකයින් කළඹයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රාණි මුඛර්ජී පසුගියදා සුදු පැහැයෙන් සැරසී නිකුත් කළ ඡායාරූප කිහිපයක් මේ වන විට රසික ප්‍රතිචාර ඉහළින් ලබමින් තිබේ. 

රාණිගේ සුන්දරත්වය මෙන්ම ඇගේ තරුණ පෙනුමද මෙයින් ඉස්මතු වී පෙනෙන බව එම ඡායාරූප කෙරෙන් පෙනිණි.

kemadasa

shungara

Back to top
Go to bottom