lan englan tam

පුවත්

කාන්තාව සහ මාධ්‍ය වෘත්තීයභාවය ගැන සාකච්ඡාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කාන්තාව, මාධ්‍ය හා වෘත්තීයභාවය පිළිබඳව පැවැත්වෙන සාකච්ඡාවක් ඊයේ (07) සවස 1.30 සිට සුමංගල සභාසද පරිශ්‍රයේදී පැවැත්විණි.

චිත්‍රපට අධ්‍යක්ෂිකා රේණුකා බාලසූරිය, ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා, මිරර් ආට්ස් උපදේශිකා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මනෝහාරි හේවාවසම්, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී වසන්ති නානායක්කාර, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී මෙලනි ගුණතිලක සහභාගි වන සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ආචාර්ය සෙනේශ් දිසානායක බණ්ඩාර විසිනි.
 
කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් කිහිප දෙනෙකු විසින් මෙය සංවිධානය කරනු ලැබ තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom