lan englan tam

පුවත්

ගැහැනු ළමයෝ, හිස ඔසවාගෙන දිගටම යන්න; චතුෂ්කා කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික රූපවාහිනී රූ කිරුළ 2022 වර්ෂයේදී දිනාගත් වත්මන් නිරූපිකාවක සහ කලා ශිල්පිනියක වන චතුශ්කා ජීවනී කාන්තාවක හැටියට සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන සටහනක් පළ කර තිබුණාය. 

ජාතික රූපවාහිනී රූ කිරුළ තම ජීවිතයේ තීරණාත්මක සිදුවීම බව එහිදී කී ඇය 'ගැහැනු දරුවන්' හැටියට ජීවිතයේ ඉදිරියට යෑම වඩා වැදගත් කාරණයක් වන බව ඇය එහි සඳහන් කර සිටියාය. 
 
මම තවමත් මේ ෆොටෝ එකට නොසෑහෙන්න පෙම් කරමි. ඒකට හේතුව ගැහැනු ළමයෙක් විදිහට මගේ ජීවිතයට මාව පෙන්වා දුන් එක turning point එකක් තමයි මේ. එදා සිදු උනු දේවල් එක්ක මම අඩියක් පස්සට ගත්තා නම් අද ඔයාලා ආදරේ කරන නිවේදිකාව දකින්නට නොමැති වෙන්නත් තිබුනා.. 
 
ඉතින් ගැහැනු ළමයෝ..
ඔයාට තනිව නැගී ඉන්නට ඕනෑවන්නේ ඔයා ගැන වන ආත්ම විශ්වාසය විතරයි. කළයුත්තේ පළමු පියවර තැබූ පසු ඒ ඉදිරියෙන් අනෙක් පියවර තැබීම පමණකි!
මුලින් ඔයා ඔයාට ආදරය කරන්න.ලෝකයත් ඔයාට ආදරය කරාවි.
සැමවිටම නොපෙනෙන කිරුළක් දරා සිටින රාජිණියක ලෙසින් හිස ඔසවාගෙන ඉන්න.
 
WOMEN NEED A SEAT IN THE TABLE.
IF IT IS NOT AVAILABLE CREATE YOUR OWN TABLE!

kemadasa

shungara

Back to top
Go to bottom