lan englan tam

පුවත්

ජනපතිගේ 'බිව්වා නේද වදකහ සුදිය'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 'නිල් මහ සටන' රාජකීය විදුහල සහ ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟාවලියේ සංගීත සංදර්ශන අවස්ථාවකට සහභාගි වීම බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබේ. 

එහිදි ජනාධිපතිවරයා 'බිව්වා නේද වදකහ සුදිය' ගීතය ගායනා කළ ආකාරය බොහෝ සමාජ ජාල මාධ්‍යවල පළ කර තිබිණි. 
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආදි රාජකීය සිසුවකු වීම හේතුවෙන් මේ සඳහා සහභාගි වී තිබිණි.
 
 

kemadasa

shungara

Back to top
Go to bottom