වෙළඳ දැන්වීම්කරණය වර්තමානයේ සිනමා, නාට්‍ය වැනි කලා අංග හා සමව ජනතාවට පණිවුඩ ගෙනෙන කලා මාධ්‍යයක් බවට පත් වූයේ මෑතකදී නොවේ.
රට, ජාත්‍යන්තරයට වැදගත් පණිවුඩ දෙන අතර සිය ප්‍රචාරණය කරගැනීමේ කලාවද එක් අතකින් වෙනස් මෙහෙවරක් හැටියට දැනෙන දැන්වීම් අතරට පසුගියදා ලෝක කාන්තා දිනය සඳහා නිකුත් කළ බිස්කට් වෙළඳ දැන්වීමක්ද එකතු විය.