ජනප්‍රිය කලාකාරිනියක වන ගයාත්‍රි ඩයස් පසුගියදා බොඳ මීදුම් නවකතාවෙන් හද ඇඳ බැඳ තබාගත් ජනප්‍රිය ලේඛක සුජීව ප්‍රසන්න ආරච්චිගේ දියනියගේ විවාහ මංගල්‍යයට සහභාගි වී තිබුණේ සිය කලා මිතුරු මිතුරියන් පිරිවරා ගනිමිනි.
එම මිත්‍ර පිරිස සමග සහ මනාල යුවල සමග පෙනී සිටි සමූහ ඡායාරූපයක් ගයාත්‍රි සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතර එය සැබවින්ම කලාකරුවන් රැසක් එක්ව පෙනී සිටි අලංකාර ඡායාරූපයක් විය.