lan englan tam

පුවත්

ලෝක රූ රැජින කිරුළ දෙවැනි චෙක් ජනරජයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝඅක රූ රැජින 2023 තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය මාර්තු 09 වැනිදා ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ජියෝ ලෝක සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. 

71 වැනි වරට පැවැත්වූ මෙම තරඟාවලියේ ජයග්‍රාහිකාව වූයේ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා වන අතර 2022 වසර වෙනුවෙන් කිරුළු පැළඳි පෝලන්තයේ කැරොලිනා බිලව්ස්කා ඇයගේ අනුප්‍රාප්තිකයාට එහිදී කිරුළ පැළඳුවාය. 
 
චෙක් පෙපබ්ලික් තරඟය ජය ගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර එහි ප්‍රීතිය එරට ප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝ දෙනෙකු විසින් ප්‍රකාශ කරනු ලැබ තිබිණි.
Back to top
Go to bottom

Popular News