lan englan tam

පුවත්

කුමුදු දර්ශන භූමි වුණ හැටි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මතක පද' යනු ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන ඉහළම රසවින්දනයක් සහිතව අඛණ්ඩව පවත්වාගෙන යන ගුණාත්මක යූටියුබ් වැඩසටහන් සංවාද මාලාවකි.

මෙවර ඔහුගේ සංවාදයට එක් වූයේ රංගනයෙන් සහ සමාජ ක්‍රියාකාරීත්වයෙන් එක සේ ප්‍රමුඛ පෙළේ සිටින භූමි හරේන්ද්‍රන්ය.
 
ශ්‍රී ලංකාවේ LGBT+ සහ ඔවුන්ගේ අයිතීන් සුරැකීම සඳහා භූමි ගන්නා වෙහෙස සහ මෙහෙය සුළුපටු එකක් නොවේ.
 
එහිදී තමන් පෙනී සිටිනා කාරණයේ ගැඹුරුකම සහ ජීවිතයේ සහ රංගන ජීවිතයේ විශේෂ කාරණාද භූමි වැඩසටහනේ පූරක ගැමුණු සමග බෙදාගත්තාය.
 

kemadasa

shungara

Back to top
Go to bottom